Ran ran ran sela ada

Ran ran ran sela ada

iraj weeraratne
Ran ran ran sela ada Lyrics

රන්‌ රන්‌ රන්වන්‌ රන්වන්‌ සේල ඇඳ..
රන්‌ දෝලාවට නගිනවද
ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ බඹර නද..
මේ කොයිබින්‌ මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට..
නෙරිය කොනේ මඩ ඕනෙමද..

රැප්.....

රන්‌ රන්‌ රන්වන්‌ රන්වන්‌ සේල ඇඳ..
රන්‌ දෝලාවට නගිනවද
ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ බඹර නද..
මේ කොයිබින්‌ මට ඇහෙනවද
වල්‌ ඉපනැල්ලේ ඇලවෙන්න..
වලා පොටින්‌ සඳ වහනවද..

රැප්....

රන්‌ රන්‌ රන්වන්‌ රන්වන්‌ සේල ඇඳ..
රන්‌ දෝලාවට නගිනවද
ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ බඹර නද..
මේ කොයිබින්‌ මට ඇහෙනවද
බිඳෙන සමනළ තටුවලට..
මගේ උණුසුම මදි වෙයිද...

Video thumbnail