රන්වන්‌ මල්දම්‌ සොඳ ගොතා

ran van mal dam

Centigradz
රන්වන්‌ මල්දම්‌ සොඳ ගොතා Lyrics

රන්වන්‌ මල්දම්‌ සොඳ ගොතා මා අතින්‌
ගෙන නිල්‌ වරලස හැඩ දමා සිතින්‌
මන්මත්‌ කරනා මුදු සිනහා මල්සරින්‌
සැනසෙන්නම්‌ සොඳුර නුඹ මතින්‌

රන්වන්‌ මල්දම්‌ සොඳ ගොතා මා අතින්‌
ගෙන නිල්‌ වරලස හැඩ දමා සිතින්‌
මන්මත්‌ කරනා මුදු සිනහා මල්සරින්‌
සැනසෙන්නම්‌ සොඳුර නුඹ මතින්‌

ඔය මුදු පහසේ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟේ රැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ..

අ ආ..

තුරුලට රැගෙන ආදරෙන්‌ සිඹිමින්‌
හැඟුමක පැහැය නුඹෙ දෙතොලේ තබමින්‌
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්‌
සෙනෙහස පතමි නුඹෙ දැහැනේ රැඳෙමින්‌

තුරුලට රැගෙන ආදරෙන්‌ සිඹිමින්‌
හැඟුමක පැහැය නුඹෙ දෙතොලේ තබමින්‌
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නෙහෙන්

රුරු රුරු රුරු රුරුරු රුරුරුරූ ..
රුරු රුරු රුරු රුරුරු රුරුරුරූ ..
රුරු රුරු රුරු රුරුරු රුරුරුරූ ..
රුරු රුරු රුරු රුරුරු රුරුරුරූ ..

Now ma take you back to the year ninety four
I was pulling like the Ferrari the night before
I got up four to five six in my studio
we don't wave four fives just to rock show
You don't have to do drugs to be a rapstar
Listen up you all before try being gangster
You want to know how I do it so lighter
Ask for my goals like manchester United

ඔය මුදු පහසේ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟේ රැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ..

Video thumbnail