ඔබේ පැතුම්.. මා ගාවයි..
මගේ පැතුම්.. ඔබ ගාවයි..
පවසමි මිහිරි කතා..
ඔබේ ආදරය පතනා..
ඔබටයි මා.. ආදරේ...
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී.. මා වෙත ළං වී..
ඔබටයි මා.. ආදරේ..
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී.. මා වෙත ළං වී..
ඔබටයි මා.. ආදරේ..
ඔබේ පැතුම්.. මා ගාවයි
මගේ පැනුම්.. ඔබ ගාවයි
ඔබේ පැතුම්.. මා ගාවයි
අනේ මගේ පැතුම්.. ඔබ ගාවයි
පවසමි මිහිරි කතා
ඔබේ ආදරය පතා
ඔබටයි මා.. ආදරේ...
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී.. මා වෙත ළං වී..
ඔබටයි මා.. ආදරේ..
සිතේ යමක්.. මට නොදැනී..
රැඳී තිබෙයි.. මම දනිමී..
සිතේ යමක්.. මට නොදැනී..
රැඳී තිබෙයි.. මම දනිමී..
ඒ ඔබ ගැනයි ප්‍රියේ
උතුරයි සතුට ළයේ
ඔබටයි මා.. ආදරේ...
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී.. මා වෙත ළං වී..
ඔබටයි මා.. ආදරේ..
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී.. මා වෙත ළං වී..
ඔබටයි මා.. ආදරේ..
ඔබටයි මා.. ආදරේ...