රාත්‍රිය උදා වුණා නින්ද ඇයි නොඑන්නේ Lyrics
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ..
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ..
රාත්‍රිය උදා වුණා
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවි නිදි දැහැන්
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ..
රාත්‍රිය උදා වුණා
ඔබ අවුදින් සිච් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ..
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ..
රාත්‍රිය උදා වුණා..