Raththaran adare nima una

Raththaran adare nima una

kingsley peiris
Raththaran adare nima una Lyrics

රත්තරන්‌ ආදරේ නිමවුණා..
ජීවිතේ වේදනා හිමිවුණා..
මා දමා ඈ කොහේදෝ ගියා..
රත්තරන්‌ ආදරේ නිමවුණා..

පෙරුමන්‌ පුරා මා පැතූ ආදරේ
අඳුරේ ගිලි බොඳ උනාදෝ මෙසේ
තනිවුණේ.. මා ලොවේ..
ඔබ නිසයි සොයුරියේ.. ඔබ නිසයි සොයුරියේ

රත්තරන්‌ ආදරේ නිමවුණා..
ජීවිතේ වේදනා හිමිවුණා..
මා දමා ඈ කොහේදෝ ගියා..
රත්තරන්‌ ආදරේ නිමවුණා..

කඳුළැල්‌ පිරි නෙත්‌ හඬයි රාත්‍රියේ
ලෝකය අසයි ඔබ කොහේදෝ අනේ
හැරගියේ.. ඇයි මෙසේ....
මා දමා පාළුවේ.. මා දමා පාළුවේ

රත්තරන්‌ ආදරේ නිමවුණා..
ජීවිතේ වේදනා හිමිවුණා..
මා දමා ඈ කොහේදෝ ගියා..
රත්තරන්‌ ආදරේ නිමවුණා..
ජීවිතේ වේදනා හිමිවුණා...

Video thumbnail