රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා විීලා..
ආදර සිත් සතුටින් පිරිලා
සෙනෙහස පවසනවා
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන ඉදෙන්නම්
පුරහඳේ ඔබෙ රුව සනපන්නම්
මගේ සෙනෙහස ඔබට පුදන්නම්
පුරහඳේ ඔබෙ රුව සතපන්නම්
මගේ සෙනෙහස ඔබට පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
ලොවට රහසේ ළංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
ලොවට රහසේ ළංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
ලාලා ලා ලා ලාලලා...