රෑ අහසේ තරු කැට පායා දිලුනා

re ahase tharu kata paya diluna

Athma Liyanage
රෑ අහසේ තරු කැට පායා දිලුනා Lyrics

රෑ.. අහසේ.. තරු කැට පායා දිලුනා
මා..තනිවේ.. සිතුවිලි සයුරේ වෙළුනා
රෑ.. අහසේ.. තරු කැට පායා දිලුනා
මා..තනිවේ.. සිතුවිලි සයුරේ වෙළුනා

තරු එළියක්‌ නිල්‌ දෙනෙතට වැටිලා
සඳ කිරණින්‌ ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන්‌ අප.. පියමන්‌ කෙරු හැටි
තරු කැට මා.. මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා..

රෑ.. අහසේ.. තරු කැට පායා දිලුනා
මා..තනිවේ.. සිතුවිලි සයුරේ වෙළුනා

ඔබෙ සුමුදු අත මා අත්‌ පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමන්‌ කෙරුවා.. පෙර අප දෙදෙනා
තරු කැට අතරේ.. රැඳී දිලෙනවා
සිතට දැනෙනවා..

රෑ.. අහසේ.. තරු කැට පායා දිලුනා
මා..තනිවේ.. සිතුවිලි සයුරේ වෙළුනා

ලා.. ලාලලාලා...

Video thumbnail