re-ahase-tharu-thibunata-sanasennam-ma

Re Ahase Tharu Thibunata Sanasennam Ma

senaka batagoda
re-ahase-tharu-thibunata-sanasennam-ma Lyrics

රෑ .. අහසේ.. තරු  දිලුනට..
නෑ.. එළියාක්‌.. හඳ වාගේ..
පීවිතයට මොනවා  තිබුණද..
නෑ.. කිසිවාක්‌ නුඹ වාගේ

සැනසෙන්නම්‌ මා..
නුඹ ළඟ නම්‌ හැම මොහොතෙම..
හඳුනාගන්නට.. ජීවිතයම..

සරලයි නම්‌ මා..
නුඹ හා ගෙවනා කාලය..
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..

ලා..ලා..ලා..ලා..ලාල..ලා..
ෂා.. ලාල.. ලා..
ෂා.. ලාල.. ලා..

පාට ඉතිරෙන දේදුන්නක හැඩ..
පාවී යන්නැ සුළඟේ බොඳවී..
ලෝකය ගැන නුඹ දකිනා සිත..
පාට පාට දේදුන්නාක්‌ වාගෙයි..

සැනසෙන්නම්‌ මා..
නුඹ ළඟ නම්‌ හැම මොහොතෙම..
හළඳුනාගන්නට.. ජීවිතයම..

සරලයි නම් මා..
නුඹ හා ගෙවනා කාලය..
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිතන..

සැනසෙන්නම්‌ මා..

සැනසෙන්නම්‌ මා..

සැනසෙන්නම්‌ මා..

සැනසෙන්නම්‌ මා...

Video thumbnail