Re dawal mal hagum siri pana

Re dawal mal hagum siri pana

Angeline Gunathilake
Re dawal mal hagum siri pana Lyrics

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...
ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...

ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...
ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...

හිනැහෙන විට මුතු දිලිහෙනවා...
නළලේ අඩසඳ බැබළෙනවා..

හිනැහෙන විට මුතු දිලිහෙනවා...
නළලේ අඩසඳ බැබළෙනවා..
පැතුමට බැරි කොයි.. කාටදෝ..
සිතනා විලසට.. සිදු වේදෝ..

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...
ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...

ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...
ලල්ලලා ලල්ලලා ලා ලා...
ලල්ලලා ලල්ලලා ලා...

ගීතෙක රස ඉතිරේ මුවඟින්‌...
නා දළු ලෙලදෙනවා තොලඟින්‌..

ගීතෙක රස ඉතිරේ මුවඟින්‌
නා දළු ලෙලදෙනවා තොලඟින්‌
අප සිඹ සිඹ හමනා සුළඟේ..
යළි හමුවන්නේ.. කොතන දෝ..

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..
රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

රෑ දවල්‌.. මල්‌ රැඟුම්‌.. සිරි පානා..
මනරම්‌ සිහිනෙකී.. මට පේනා..

ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා..
ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා..

ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා..
ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා...

ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා..
ලල්ලලා ලල්ලලා ලා ලා..
ලල්ලලා ලල්ලලා ලා...

Video thumbnail