රැ.. සිහිනෙන්‌ ඔබ ළඟ මා සැනසෙනවා..

Re Sihinen Oba Langa Ma Sanasenawa

namal udugama
රැ.. සිහිනෙන්‌ ඔබ ළඟ මා සැනසෙනවා.. Lyrics

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

මේ.. බැඳුණු සෙනේ
කෙදිනද මා පවසන්නේ...
ආ..දරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප තනිවන්නේ..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

ඈ.. සනසවමින්‌
ගී වැල්‌ ගයමි මෙමා..
ඒ.. මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නමි
කුමරයනේ
කිමද මා ගැන නොසිතන්නේ..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

Video thumbnail