රැස්‌ විහිදන සමනලියකගෙන්‌

res vihidena samanaliyakagen

Bathiya And Santhush(B & S)
රැස්‌ විහිදන සමනලියකගෙන්‌ Lyrics

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස්‌ උඩු යටිකුරු වි
නෙත්‌ තෙමුනාම
දිරි දෙන්නම්‌ මුළු හද පත්ලෙන්‌
මහමෙර සේම

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට

I know the life can get you down
To you up and spit you out
Trying to make it to day
Trying to keep it real
To the drama like bridge
Over the troubled water
Now keep your head up
Son's step your game up
It's time to show the whole world
What you made of
And even though we different
We share the same flesh and blood
And I know that the hand of faith
Will guide us

සියැසින්‌.. දුටු සිහිනයකින්‌
පහසක්‌ ගෙන එන්නම්‌
හැබැහින්‌ විඳගන්න

රහසින්‌.. ගෑ මුදු සුවඳින්‌
හුස්මක්‌ පුරවන්නම්‌
ළමැදේ විහිදෙන්න

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස්‌ උඩු යටිකුරු වි
නෙත්‌ තෙමුනාම
දිරි දෙන්නම්‌ මුළු හද පත්ලෙන්‌
මහමෙර සේම

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට

Now I can see that you insecure
Life in simple as it was before
So complex
Can't imagine what come next
Such in hard for method to madness
And sadness and happiness
How he got you won't
Like a star when Crist was born
Even though we different
We can still face the world together
But the had of faith guide must forever

සුසුමෙන්‌.. හුන්මිටි තබමින්‌
තනියෙන්‌ ඉන්නවනම්‌
එන්නම්‌ දුක ගන්න

ගලනා.. දා බිඳු පිසිමින්‌
වත්සුනු තවරන්නම්‌
ඉරණම පෙරලන්න

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස්‌ උඩු යටිකුරු වි
නෙත්‌ තෙමුනාම
දිරි දෙන්නම්‌ මුළු හද පත්ලෙන්‌
මහමෙර සේම

රැස්‌ විහිදෙන සමනලියකගෙන්‌
ඉඟියක්‌ ලැබුනාම
රැක ගන්නම්‌ දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස්‌ උඩු යටිකුරු වි
නෙත්‌ තෙමුනාම
දිරි දෙන්නම්‌ මුළු හද පත්ලෙන්‌
මහමෙර සේම

Video thumbnail