රිදී කුමාරී.. සීතල ඇල්ලයි
මේ මුළු ගම්මානේ.. සෝබන ගම්මානේ..
රිදී සිනාවී.. ආදර ඇල්ලයි
කන්ද උඩින් ආවේ.. කන්ද උඩින් ආවේ..
රිදී කුමාරී.. සීතල ඇල්ලයි
මේ මුළු ගම්මානේ.. සෝබන ගම්මානේ..
රිදී කුමාරී.. ආදර මැණිකේ
කඳු පාමුල ඉන්නේ .. කන්ද උඩින් ආවේ..
කන්ද උඩින්.. රත්තරන් කුරුල්ලෙකු
පියාඹලා ආවෝ.. පියාඹලා ආවෝ..
ආදර ගීයක්.. රිදී කුමාරිට
හිනාවෙලා කීවෝ.. හිනාවෙලා කීවෝ..
රිදී කුමාරී.. සීතල ඇල්ලයි
මේ මුළු ගම්මානේ.. සෝබන ගම්මානේ..
යොවුන් වසන්තේ.. පියුම් තටාකේ
කැකුලක් පිපුනාදෝ.. කැකුලක් පිපුණාදෝ..
රූං හඬින්.. ආදරේ කියාගෙන
බමරෙක් ආවාදෝ.. බමරෙක් ආවාදෝ..
රිදී කුමාරී.. සීතල ඇල්ලයි
මේ මුළු ගම්මානේ.. සෝබන ගම්මානේ..
රිදී සිනාවී.. ආදර ඇල්ලයි
කන්ද උඩින් ආවේ.. කන්ද උඩින් ආවේ.
රිදී කුමාරී.. සීතල ඇල්ලයි
මේ මුළු ගම්මානේ.. සෝබන ගම්මානේ..
රිදී සිනාවී.. ආදර ඇල්ලයි
කන්ද උඩින් ආවේ.. කන්ද උඩින් ආවේ.