රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා.. Lyrics
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා..(අවුස්සලා..)
කියඹුලතා ඇයි මාව කොන්තතලා..
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා...
මැරෙන්නේ දෙව්ලිය පපුවේ හුස්ම නියා..
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..
උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා..
සඳ නැති රෑ තරු සියොලඟ කතා කළා..
අත අතනෑරම නොනිදා පහන් කළා..
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා..
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇව්ලිලා.. මා නිවෙනවා..
හා...)
උරහිසේ.. හිස තියන්.. ආදරේ කියනවා
වේදනා.. ඇස් දෙකේ.. ඇවිලිලා..
මා නිවෙනවා.. ඈ නිවෙනවා..
ඈ නිවෙනවා.. මා නිවෙනවා...