රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා

Rosa Kalpana Ma Wela Payala

sanka dineth
රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා Lyrics

රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා.. ආවදෝ.. පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා.. ආවදෝ.. පාවෙලා මා සොයා

දෑස දෑස රහසේම සංවේදි වීලා..
නෑ ආයේ සංසාරෙ සීමා..
ඈත මෑත අහස්ද රූ  ඡායා පායා..
මේ මාගේ ශෘංගාරි පේනා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතූ ගේන ආදර්‌ ඔයා

රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා.. ආවදෝ.. පාවෙලා මා සොයා

ආයේ ආයේ සිතු සේම ළංවීලා මා හා..
ඈ පෑවේ ගිම්හානේ ආශා..
රෝස දෑත සසරේම හැමදාම ඕනා..
වෑහිලා මනසේම සේයා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා.. පාවෙලා.. පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා.. ආවදෝ.. පාවෙලා මා සොයා...

Video thumbnail