රෝස මල්‌ පාට දෑත සිපගන්න

Rosa Mal Pata Datha Sipaganna

namal udugama
රෝස මල්‌ පාට දෑත සිපගන්න Lyrics

රෝස මල්‌ පාට දෑත සිපගන්න
ආදරෙන්‌ මේ රැයේ...
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ළං වුණේ...

රෝස මල්‌ පාට දෑත සිපගන්න
ආදරෙන්‌ මේ රැයේ...
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ළං වුණේ...

කාටදෝ දෙන්නේ ආදරේ කැල්ම
නීල දෙනුවන්‌ යුගෙන්‌..
මා ඔබේ වෙන්න මා සොයා එන්න
සීත පවනක්‌ වගේ..
සීත පවනක්‌ වගේ

රෝස මල්‌ පාට දෑත සිපගන්න
ආදරෙන්‌ මේ රැයේ...
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ළං වුණේ...

වේදනාවෙන්ම මා මුලා වෙයිද
පාළු අඳුරින්‌ සිතේ..
අද මුලාවෙන්ද මා සොයා එන්නේ
සීත පවනක්‌ වගේ..
සීත පවනක්‌ වගේ

රෝස මල්‌ පාට දෑත සිපගන්න
ආදරෙන්‌ මේ රැයේ...
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ළං වුණේ...

රෝස මල්‌ පාට දෑත සිපගන්න
ආදරෙන්‌ මේ රැයේ...
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ළං වුණේ...

Video thumbnail