රෝස මල වගේ Lyrics
තරු රෑ අහසේ සඳ නෑ වාගේ
මගෙ මේ ලෝකේ නුඹ නැති දා සොඳුරේ
තියෙනා සෙනෙහෙ මාගේ පපුවේ
නුඹගේ ආලෙන් පිරිලා වාගේ
මං ආදරේ තරම්
නුඹ දන්නවා ඉතිං
සංසාරේ නුඹ තරම්
මට නෑ වෙනත් කිසිත්
රෝස මල වාගේ සුදු මූහුණ හුරතල් ඉතිං
මට හිත යන්නෙ නුඹ ගැන තමයි
මං ආදරේ තරම් ඔබ දන්නව ඉතිං
සංසාරයම නුඹ මගෙ තමයි
නිල් ආකාසේ නුඹ එක්ක පියඹා ගිහින්
මං ආසයි නුඹේ හැඩ බලන්
මං ආදරෙ තරම් ඔබ දන්නවා ඉතිං
සංසාරයම නුඹ මගෙ තමයි
සංසාරයම නුඹ මගෙ තමයි
මං ආදරේ තරම්
නුඹ දන්නවා ඉතිං
සංසාරේ නුඹ තරම්
මට නෑ වෙනත් කිසිත්