රෝස මලේ නටුවෙ කටූ

rosa male natuwe katu

Annesley Malewana
රෝස මලේ නටුවෙ කටූ Lyrics

රෝස මලේ.. නටුවෙ කටූ
වන බඹරෝ.. ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ.. පැණි උරමී

රෝස මලේ.. නටුවෙ කටූ
වන බඹරෝ.. ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ.. පැණි උරමී

කළු දෙබරුන්‌ නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා.. උන්‌ යති පැනලා

රෝස මලේ.. නටුවෙ කටූ
වන බඹරෝ.. ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ.. පැණි උරමී

මලෙහි පැණී නැත පවතින්නේ
පැණි හිඳිලා මල පරවෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරුන්‌.. නැත එහි යන්නේ

රෝස මලේ.. නටුවෙ කටූ
වන බඹරෝ.. ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ.. පැණි උරමී

රෝස මලේ.. නටුවෙ කටූ
වන බඹරෝ.. ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමී
මම ළමයෝ.. පැණි උරමී

Video thumbnail