රොසලිනා.. මගේ රොසලිනා...

Rosalina Mage Rosalina

marians
රොසලිනා.. මගේ රොසලිනා... Lyrics

අයරින්‌ තරහා උනා
කැතරින්‌ පැනලා ගියා
මැගිලින්‌ ඩුබායි ගියා
මට කවුරුත්‌ නැනිව ගියා

අයරින්‌ තරහා උනා
කැතරින්‌ පැනලා ගියා
මැගිලින්‌ ඩුබායි ගියා
මට කවුරුත්‌ නැනිව ගියා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාලා යන්න එපා

රොසලිනා..රොසලිනා..
රොසලිනා.. මගේ රොසලිනා...
රොසලිනා..රොසලිනා..
රොසලිනා.. මගේ රොසලිනා...

කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගෙ අයරින්‌ තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගෙ කැතරියා පැනලා ගියා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා(අයියෝ)
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාලා යන්න එපා

සල්ලිම ඉල්ලාලා
මට කරදර කරලා
දුන්නේ නෑ කියලා
මගෙ මැගිලියා ඩුබායි ගියා
මට ආදරේ කරලා
රොසලින්‌ වෙන්ව නොයා
ඉන්නකෝ ළඟට වෙලා
මගේ රන්කඳ තමයි ඔයා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා(අයියෝ)
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාලා යන්න එපා

රොසලිනා..රොසලිනා..
රොසලිනා.. මගේ රොසලිනා...
රොසලිනා..රොසලිනා..
රොසලිනා..රොසලිනා..

රොසලිනා...

Video thumbnail