Sabanda api kandu nowemu

Sabanda api kandu nowemu

gunadasa kapuge
Sabanda api kandu nowemu Lyrics

සබඳ අපි කඳු නොවෙමු
උනුන්‌ පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

සබඳ අපි කඳු නොවෙමු
උනුන්‌ පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...

වියරු ගිනිදැල්‌ නොවෙමු
වචනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු
උනුන්‌ පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

නපුරු හීනය නොවෙමු
ළමුන්‌ නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන්‌ නින්දෙන්‌ මුදන...

සබඳ අපි කඳු නොවෙමු
උනුන්‌ පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...

සබඳ අපි කඳු නොවෙමු
උනුන්‌ පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..

Video thumbnail