මගෙ සුකුමල සද වතියේ
ඔබේ රුව දැකපු මා හදම සැලේ
නෙතු අතර රගන ලදුනේ
මගේ හිත බැදුනු දා ඔබගෙ ලයේ
නාරී ගමන හැඩ කාරී මගෙම මනමාලී
මේ හිත සුර පුරයක් කරලා දේවී
සැගවු වත වාසී රෑ යාමෙ විසෙකාරී
මා හද මැද උපන්න නැත කාරී
මගෙ සුකුමල සදවතියේ...
හැඩැති හිතවතී දිලෙන තොල් පෙතී
ආසයි මන් රස පිනවාලා විදගනිමී
මගෙම ලග පිපී සුවද මල් පෙතී
යහන මත සතපාලා සුව විදිමී
මේ හාදකම් ආලයම නම්
කාලයට බාර දීලා ඉන්නම්
ජීවිතය මන් ඔබට දෙන්නම්
මාගෙ ඇස් දෙක වගෙ රැකගන්නම්
ඉමු අපි අද කාලයක් අරගන
ආවටත් වැඩි දුර මාලයක් කර බැදන්
හිත හොයනවා සාරයක් මුල සිට
නාමයක් නැති අපෙ ආදරෙත් පොදි බැදන්
බලන් ඉදලම පාලුවත් නැති වුනා
ආදරේ කියන මුලාවට රැවටුනා
ඔබෙ සුහද කතාවට හසු වෙලා
ආ දුරක් බැලුවම බේරුමක් නැති වුනා
ආදරියේ මේ කුරුලු ගීය පවසා දේ නොකීය
අවසන්නන්නෑ ගානන්නන්නෑ වාගෙ කයිය
ආදරියේ මා ඔබට දුන්න ආලෙම රැදෙන්න
තහනන්නන්නෑ මන් නන්නන්නෑ කියන් නෑය
මගෙ සුකුමල සදවතියේ...