Sagara tharanga sudu werala sibinna

Sagara tharanga sudu werala sibinna

jagath wickramasinghe
Sagara tharanga sudu werala sibinna Lyrics

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා..

නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි.. මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්‌..
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි...

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා..

නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි.. මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්‌..
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි...

මහ සමුදුරන්‌ එහා.. මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්‌ සිලෙන්‌...
ඔබේ දෙනෙතට එබී...
මේ ගයන්නේ.. ආදරේ ගීතයයි...

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා..

නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි.. මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්‌..
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි...

සිත ඉඟියකින්‌ සැලී.. ගිනියම්‌ දිගන්තයේ
බොල්‌ පිනි සුළං දැලෙන්‌
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ.. ආදරේ ගීතයයි....

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා..

නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි.. මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්‌..
මේ ගයන්නේ...
ආදරේ ගීතයයි...
ආදරෙ ගීතයයි....
ආදරේ ගීතයයි.....

Video thumbnail