Sal sapuna nil manel kumudu saman mal

Sal sapuna nil manel kumudu saman mal

h r jothipala
Sal sapuna nil manel kumudu saman mal Lyrics

සල්‌ සපුනා.. නිල්‌ මානෙල්‌.. කුමුදු සමන්‌.. මල්‌ අතරේ
සල්‌ සපුනා.. නිල්‌ මානෙල්‌.. කුමුදු සමන්‌.. මල්‌ අතරේ
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....

පළිඟු රුවන්..මිණිමුතු මෙන්..පහන් දිලෙනවා...

එබඳු පහන්‌.. අඳුරු විමන්‌.. පහන්‌ කරනවා
වැලි තලේ.. සැඟවිලා.. යටින්‌ හැදෙනවා
එය හැඟී.. නෙත මගේ.. කඳුළු සලනවා

සල්‌ සපුනා.. නිල්‌ මානෙල්‌.. කුමුදු සමන්‌.. මල්‌ අතරේ
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....

සුපෙම්‌ හැඟුම්‌.. උපද්දවයි.. දුගී වුච ළයේ
කළු වලා.. වල පවා.. රිදී ඉරි තියේ
කිමද මේ.. නිය දහම්‌.. අමතකව ගියේ

සල්‌ සපුනා.. නිල්‌ මානෙල්‌.. කුමුදු සමන්‌.. මල්‌ අතරේ
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....
කිඩාරම්‌ මලේ.. පවා සුවඳ දිග හැරේ....

Video thumbnail