රූ සිරි බලා නුබේ රැයේ දිවාලී
හී සැර එවු මෙමා සැදෑ මනාලී
යනවිට තාලෙට ටටා කියා හිනාවී
නෙතු මගෙ ආලෙ මේ රටා
දමා බලාවී
ඒ සලා උකුලු තලේ මුකුලු කලා මෙ කෙල්ලා
නලවලා පලා එකලු කලා ලපලු හිත නුබෙ ඉල්ලා
ඉගි කලා අතුරු වැලේ මිතුරු කෙල්ලා ඇවිල්ලා
මගෙ දිහා නපුරු නොවී අපුරු බලල්ලා
හද වාසලේ රැය දාවලෙ නුබ පීනා
මහ සාගරේ වගෙ ආදරේ මට ඕනා
ඕ කලාවකී බලා ඔයාගේ රුවම වින්දා මා
ඉනාවකී දෙනෙතට හීන කැන්දා
ඒ සලා උකුලු තලේ මුකුලු කලා මෙ කෙල්ලා
නලවලා පලා එකලු කලා ලපලු හිත නුබෙ ඉල්ලා
ඉගි කලා අතුරු වැලේ මිතුරු කෙල්ලා ඇවිල්ලා
මගෙ දිහා නපුරු නොවී අපුරු බලල්ලා
මල්වාරේ ආව දෙන්නගෙම පාරේ
සන්සාරේ වයමි ආලේ සිතාරේ
දෙන්නයි ඕනෙ මහිත ලෝලී නුබට ලියාලා
අන්දරේ වගෙම බොරු කිව්වෙ
පෙම්බරෝ නුබට මා
මන්තරේ වගෙම මැතිරෙව්වේ
නුබේ නම තමා
රූ සිරි බලා නුබේ රැයේ දිවාලී
හී සැර එවු මෙමා සැදෑ මනාලී
යනවිට තාලෙට ටටා කියා හිනාවී
නෙතු මගෙ ආලෙ මේ රටා
දමා බලාවී
ඒ සලා උකුලු තලේ මුකුලු කලා මෙ කෙල්ලා
නලවලා පලා එකලු කලා ලපලු හිත නුබෙ ඉල්ලා
ඉගි කලා අතුරු වැලේ මිතුරු කෙල්ලා ඇවිල්ලා
මගෙ දිහා නපුරු නොවී අපුරු බලල්ලා