Samanal Hanguman Athare

Samanal Hanguman Athare

uresha ravihari
Samanal Hanguman Athare Lyrics

සමනල්‌ හැඟුමන්‌ අතරේ..
නොඉඳුල්‌ පැතුමන්‌ ඉහිරේ..
නලමුදු සුවඳේ..
රොන්සුනු පැතිරේ..
ලොවට හොරා.. මහද පුරා
නව හැඟුමන්‌ පිබිදේ..

සමනල්‌ හැඟුමන්‌ අතරේ..
නොඉඳුල්‌ පැතුමන්‌ ඉහිරේ..
නලමුදු සුවඳේ..
රොන්සුනු පැතිරේ..
ලොවට හොරා.. මහද පුරා
නව හැඟුමන්‌ පිබිදේ..

පිපි මනරම්‌.. සුවඳැති මල්‌
කෝලයෙන්‌ සැලුණේ..
මගෙ හිත මල්‌.. සිහින අරන්‌
දේදුන්නක සැඟවේ..

පිපි මනරම්‌.. සුවඳැති මල්‌
කෝලයෙන්‌ සැලුණේ..
මගෙ හිත මල්‌.. සිහින අරන්‌
දේදුන්නක සැඟවේ..

ලිහිණි කොවුල්‌.. විහඟ රැඟුම්‌
ස්නේහයයි පිදුණේ..
මගෙ දෙකොපුල්‌.. චුම්බනයෙන්‌
තෙමන්නදෝ නොදැනේ..

ලිහිණි කොවුල්‌.. විහඟ රැඟුම්‌
ස්නේහයයි පිදුණේ..
මගෙ දෙකොපුල්‌.. චුම්බනයෙන්‌
තෙමන්නදෝ නොදැනේ..

සමනල්‌ හැඟුමන්‌ අතරේ..
නොඉඳුල්‌ පැතුමන්‌ ඉහිරේ..
නලමුදු සුවඳේ..
රොන්සුනු පැතිරේ..
ලොවට හොරා.. මහද පුරා
නව හැඟුමන්‌ පිබිදේ..
ලොවට හොරා.. මහද පුරා
නව හැඟුමන්‌ පිබිදේ..

Video thumbnail