සමනල රෑනක්‌ සේ ඉගිලී

Samanala Ranak Se Igili

marians
සමනල රෑනක්‌ සේ ඉගිලී Lyrics

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

පාසැල්‌ මවු තුරුලට වීලා..
අයන්න ආයනු ගලපාලා..

පාසැල්‌ මවු තුරුලට වීලා..
අයන්න ආයනු ගලපාලා..
නොදැනිම අවුරුදු.. දොළහක්‌ ගෙවිලා
නිමා වෙලා පාසැල්‌ කාලේ

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

දුව පැන නට තරඟ කරාලා..
ජය ගෙන හිනැහුණු ඒ කාලේ..

දුව පැන නට තරඟ කරාලා..
ජය ගෙන හිනැහුණු ඒ කාලේ..
ගුරු දෙගුරුන්ගේ.. හදවත්‌ දිනමින්‌
විදු මවු තුරුලේ උන්‌ කාලේ
සුළඟට හසු වූ
පහන්‌ සිළක්‌ මෙන්‌
සැඟව ගියාදෝ අපේ බාලේ

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

සමනල රෑනක්‌ සේ ඉගිලී
අකුරට ගිය පාසැල්‌ කාලේ
ආයෙත්‌ එනවා නම්‌ අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලා... ලාලල් ලා
ලාලල් ලාලල් ලලල්ලා

ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලා... ලාලල් ලා
ලාලල් ලාලල් ලලල්ලා

ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලාලල් ලලල්ලා
ලාලල් ලා... ලාලල් ලා
ලාලල් ලාලල් ලලල්ලා

Video thumbnail