සමනලියා මනලොලියා

samanaliya manaloliya sukumaliya

Athma Liyanage
සමනලියා මනලොලියා Lyrics

සමනලියා.. මනලොලියා..
සුකුමලියා.. පාමුදු දා..
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා.. වෙලාවේ...
කොහෙටද වුණේ..

සමනලියා.. මනලොලියා..
සුකුමලියා.. පාමුදු දා..
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා.. වෙලාවේ...
කොහෙටද වුණේ..

සුරූපී.. කුමාරී .. සිනාසී පාන ඔමර ලතාවේ
රෑ යාමේ.. ප්‍රේමය ගී.. මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා..

සමනලියා.. මනලොලියා..
සුකුමලියා.. පාමුදු දා..
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා.. වෙලාවේ...
කොහෙටද වුණේ..

දිනාලූ.. සරාගී.. හීනාවේ හීය සිත බැඳුණා දෝ
රෑ යාමේ.. ප්‍රේමය ගී.. මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා..

සමනලියා.. මනලොලියා..
සුකුමලියා.. පාමුදු දා..
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා.. වෙලාවේ...
කොහෙටද වුණේ..

සඳ නැගෙනා.. වෙලාවේ...
කොහෙටද වුණේ..
සඳ නැගෙනා.. වෙලාවේ..
කොහෙටද වුණේ..
සඳ නැගෙනා.. වෙලාවේ..
කොහෙටද වුණේ..
සඳ නැගෙනා.. වෙලාවේ..
කොහෙටද වුණේ..
සඳ නැගෙනා.. වෙලාවේ..
කොහෙටද වුණේ...

Video thumbnail