සමාවෙන්න (මං පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු භවයෙම)

Samawenna(Man Pathannema Mage Kella Wela Enna Mathu Bawayema)


සමාවෙන්න (මං පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු භවයෙම) Lyrics

1-verz
සමාවෙන්න මන් නිසා උන වරද
ජීවිතෙන්ම වන්දි ගෙව්වෙ මගෙ පවට
දෑස් දිහා බලන් නුබ ගියා දුරක
සැනසීමක් නෑ මාට මතු දිනෙක
නිදුකින් ඉනු මැන ගිය තැනක
වේදනා දේවී මගෙ තනි හිතට
හැමදේම කලේ පතලා නබෙ සතුට
නොහිතපු තැනදි ගියා මගේන් දුරට

කෝමදෝ දරාගන්නෙ මං වේදනාවන්
සැනකින් වැනසුනා මගෙ ප්‍රාර්තනවන්
ආස කලත් නුබ එක්ක ඉන්න ආය නාවත්
නුබෙ මතකයන් එක්ක මම භාවනාවක්

හැම සමාරේම මා පතන් ආවේ නුබව
සදහට අහිමි වූ නුබෙ දෑත
යලි කවදා හෝ පැමිනෙයිද නැවත
බලා හිදිනෙමි නුබෙ රුව දෙසම

Hook

නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන
මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන
අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට
මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම

2- verse

මන් ආස කලෙ හැමදාම නුබ ලග ඉන්න
ලගන් දැවටිලා ඔය තුරුලේ සැනසෙන්න
ජීවිතේ නුබම කරන් මන් මැව්ව හීන කන්ද
අද ගොස් බොද වෙලා හැමදෙට වැරදි මන්ද

නෑ නින්දක් තැගැස්සෙයි සිහිවී නුබෙ රුවම
ආස කරපු දේවල් ගිලිහෙන්නෙ මගෙ කරුම
ඇයි මෙතරම් වේදනා මගෙ තනි හිතට
මං පිස්සෙක් උනා අවසානෙ නුබ නැති දුකට

මං මගෙ පාලු හීන අතර තනිවෙන්නම්
මගෙ වැරදි මං පිටින්ම කරුමෙ පල දෙයිනම්
යලි කවදා හෝ දැකගන්න හැකිනම්
නුබෙන් මා සමා දහස් වරක් අයදින්නම්

මන් පිලිගන්නම් ඔව් මගෙ තමා වරද
නෑ දුක් දුන්නෙ හීනෙකින් මා නුබට
දෛවයෙන් හරස් උනෙ මගෙ පවට
මන් මොනා කරන්නද ආවසානෙ මට දුකම

hook
නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන
මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඬන්න ඔයාව බදාන
අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට
මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම....//

 

Video thumbnail