සාමේ ඉරේ රැස් ධාරාවේ Lyrics
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..
ලොකෙම මේ එක යායක් වී..
ලෝකේ සැමා එක රැනක් වී..
සාමෙහි ගී රැව් නංවාලූ..
එදාට ලෝ සන්සුන් වේවී..
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..
සතුරු වූ ඒ චේතනා..
මිතුරු වූ දා වාසනා..
උදා වේදෝ ඒ දිනේ..
නව ලොවේ උපතයි එදා..
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..
සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලොකෙම ඉන් කල එළි වේවා..