සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..

Samuganne Na Wenwanne Na

namal udugama
සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ.. Lyrics

සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..
කෙදිනක හෝ අපගෙ සිතුම්‌ පැතුමන්‌.. ඉටුවේවී..
සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..
කෙදිනක හෝ අපගෙ සිතුම්‌ පැතුමන්‌.. ඉටුවේවී..

ආරාධනාවන්‌.. ආයාචනාවන්‌
ආරාධනාවන්‌.. ආයාචනාවන්‌
පිළිගත්‌ නිසා ඔයා.. හමුවේවී

සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..
කෙදිනක හෝ අපගෙ සිතුම්‌ පැතුමන්‌.. ඉටුවේවී..

ආලය ස්ථිර නිසා.. නොයමු අප වෙන්‌ වෙලා
ආලය ස්ථිර නිසා.. නොයමු අප වෙන්‌ වෙලා
භවයෙන්‌ භවේ  සදා.. හමුවේවී

සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..
කෙදිනක හෝ අපගෙ සිතුම්‌ පැතුමන්‌.. ඉටුවේවී..
සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ..
කෙදිනක හෝ අපගෙ සිතුම්‌ පැතුමන්‌.. ඉටුවේවී..

Video thumbnail