සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ

Samugena Yado Yali Hamu Wedo

namal udugama
සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ Lyrics

සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ
ආල සිතේ මල්‌ පරවීදෝ..
අත දිග මානේ.. ඈ ළඟ නෑනේ
පින්‌ මදි වීදෝ සංසාරේ..

සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ
ආල සිතේ මල්‌ පරවීදෝ..
අත දිග මානේ.. ඈ ළඟ නෑනේ
පින්‌ මදි වීදෝ සංසාරේ..

මේ ගුරු පාරේ.. කුලගෙට යාවී
ඉස්සර පෙම්‌ කල සිරියාවී..
රෑ සඳපානේ.. බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ..

රෑ සඳපානේ.. බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ..

සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ
ආල සිතේ මල්‌ පරවීදෝ..
අත දිග මානේ.. ඈ ළඟ නෑනේ
පින්‌ මදි වීදෝ සංසාරේ..

සෙනෙහස පෑවේ.. මුකුලිත වුවේ
සමුගන්නත්‌ ඇය නෑ ආවේ
මතු සංසාරේ.. හමුවෙමු ආයේ
ජාතිත්‌ මගෙ තරහක්‌ නෑනේ

මතු සංසාරේ.. හමුවෙමු ආයේ
ජාතිත්‌ මගෙ තරහක්‌ නෑනේ

සමුගෙන යාදෝ.. යළි හමුවේදෝ
ආල සිතේ මල්‌ පරවීදෝ..
අත දිග මානේ.. ඈ ළඟ නෑනේ
පින්‌ මදි වීදෝ සංසාරේ..
පින්‌ මදි වීදෝ සංසාරේ..
පින්‌ මදි වීදෝ සංසාරේ...

Video thumbnail