සඳ එක්‌ දිනක්‌ තරු හා බිඳී

sanda ek dinak tharu ha bindi

Clarence Wijewardena
සඳ එක්‌ දිනක්‌ තරු හා බිඳී Lyrics

සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..
විමසා බලා.. අඳුරේ රැඳී..
තරු වැල්‌ ඉතින්‌.. තනිවී සිටින්‌..
සිටියා බලා.. සඳ එයි කියා..

සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..
විමසා බලා.. අඳුරේ රැඳී..
තරු වැල්‌ ඉතින්‌.. තනිවී සිටින්‌..
සිටියා බලා.. සඳ එයි කියා..
සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..

අප අතරේ මතු සසරේ සිත ළංවේවා
නොසැලී හමුවේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා..

සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..
විමසා බලා.. අඳුරේ රැඳී..
තරු වැල්‌ ඉතින්‌.. තනිවී සිටින්‌..
සිටියා බලා.. සඳ එයි කියා..
සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..

ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ
මග බලමින්‌ ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා..

සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..
විමසා බලා.. අඳුරේ රැඳී..
තරු වැල්‌ ඉතින්‌.. තනිවී සිටින්‌..
සිටියා බලා.. සඳ එයි කියා..

සඳ එක්‌ දිනක්‌.. තරු හා බිඳී..
විමසා බලා.. අඳුරේ රැඳී..
තරු වැල්‌ ඉතින්‌.. තනිවී සිටින්‌..
සිටියා බලා.. සඳ එයි කියා..

Video thumbnail