සඳ එළිය මමයි නම්..

Sanda Eliya Mamai Nam

shashika nisansala
සඳ එළිය මමයි නම්.. Lyrics

සඳ එළිය මමයි නම්..
සඳසාවී  මගෙ මැණික..
තරු  එළිය මමයි නම්..
කුමුදිනිය මගෙ මැණික..
ලස්සනට ඔබ ලීව..

පෙම්‌ වදන්‌ දකින සඳ..
සියොලඟම දැවේවී..
අවුළුවා හද ගින්න..

සාගරේ තරමටම..

උණු කඳුළු සලාලා..
ආදරේ දුක තරම..
මම කියමි හඬාලා..

සඳ එළිය මමයි නම්..
සඳසාවී  මගෙ මැණික..
තරු  එළිය මමයි නම්..
කුමුදිනිය මගෙ මැණික..

මල්‌ පිපෙන තරමටම..

හද පැතුම්‌ පිපේවා..
තරු  දිලෙන තරමටම..
ආදරේ දැනේවා..

සඳ එළිය මමයි නම්..
සඳසාවී  මගෙ මැණික..
තරු  එළිය මමයි නම්..
කුමුදිනිය මගෙ මැණික..
ලස්සනට ඔබ ලීව..

පෙම්‌ වදන්‌ දකින සඳ..
සියොලඟම දැවේවී..
අවුළුවා හද ගින්න..

Video thumbnail