සඳකැන් දහරින් දෙනුවන් පිපිලා Lyrics
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ආ.....
සඳකැන් දහරින්
දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමින්
පියුමන් සැලිලා
හිරිපොද වැහි වැටිලා..
කුරහන් මල් තෙමුනා..
හිවුඩු පිපෙන සුළඟේ..
සුවඳ මැකී වියැකී..
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ආ.....
සඳකැන් දහරින්
දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමින්
පියුමන් සැලිලා
ඉද්ද සමන් පිපීලා..
වනපෙත හිනැහෙනවා..
කොවුලිඳු ගී ගැයුවා..
ගම් දොරකඩ රැඳීලා..
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ලලල ලල ලල ලල ලා...
ආ.....