සඳ මිදුලට එනවා.. Lyrics
සඳ මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා..
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා
සඳ මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා..
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා
අද ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නේ මගෙ ලෝකයේ
අද ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නේ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවී සීතෙට රෑ වේව්
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ
සඳ මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා..
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා
පායන්න යළි මේ ලෙසේ
සැහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවී
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ
සඳ මිදුලට එනවා..
ඇගෙ වත සිහිවෙනවා..
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා