Sanda modu wela nagena

Sanda modu wela nagena

Angeline Gunathilake
Sanda modu wela nagena Lyrics

සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයේ වනන්තරේ..
කුමරියකගේ දුක්‌ ගීයක්‌
ඇසුවා දැන්‌ නිරන්තරේ..

සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයේ වනන්තරේ....
කුමරකුගේ දුක්‌ ගීයක්‌
ඇසුවා දැන්‌ නිරන්තරේ..

පෙම් ගඟ කැලතී.. යයි දෙඅත ඇදී..
නොපිපෙන මල්‌ පිබිදෙන දින කවදා...

ඔබ නිදන රැයේ.. නොනිදන මසිතේ...

ඔබ නිදන රැයේ.. නොනිදන මසිතේ...
තෙරපෙනවා අපමණ හැඟුම්‌ ප්‍රියේ..
තෙරපෙනවා අපමණ හැඟුම්‌ ප්‍රියේ..
සිත ආදරයෙන්‌ කැළඹේ..

සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයේ වනන්තරේ..
කුමරකුගේ දුක්‌ ගීයක්‌......
ඇසුවා දැන්‌ නිරන්තරේ....

මොනවද ඇසුවා.. පිළිතුරු ලැබුණා...
කුමරිය කුමරුට සිය හිත පිදුවා...

මොනවද ඇසුවා.. පිළිතුරු ලැබුණා...

මොනවද ඇසුවා.. පිළිතුරු ලැබුණා...
කුමරිය කුමරුට සිය හිත පිදුවා...
තෙරපෙනවා අපමණ හැඟුම්‌ ප්‍රියේ...
සිත ආදරයෙන්‌ කැළඹේ...

සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයේ වනන්තරේ..
කුමරකුගේ දුක්‌ ගීයක්‌
ඇසුවා දැන්‌ නිරන්තරේ..

සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයේ වනන්තරේ..
කුමරියකගේ දුක්‌ ගීයක්‌
ඇසුවා දැන්‌ නිරන්තරේ..

Video thumbnail