සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී.. Lyrics
සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී..
මේ රැයේ.. පාළුවේ.. වේදනා.. මා දවාවී..
සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී..
මේ රැයේ.. පාළුවේ..
ඈ හා බැඳී.. ආවා එදා...
සමුගන්න මාගෙන් මිදීලා..
මතකේ සදා.. සුවඳේ වෙලී..
සංසාරයේ ඉන්න මා හා...
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ..
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ..
වේදනා යා කලේ.. මායාව සේ..
වැළපෙන්නදෝ මේ ලෙසින්
සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී..
මේ රැයේ.. පාළුවේ..
රැ තුන්යමේ... හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ..
සුළඟේ රැඳී.. කාටත් හොරා..
මාගේ ළඟින් ඉන්නදෝ..
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ..
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ..
වේදනා යා කලේ.. මායාව සේ..
පලිගන්නදෝ මේ ලෙසින්
සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී...
මේ රැයේ.. පාළුවේ.. වේදනා.. මා දවාවී..
සඳ රාජිනී ඇයිද හැංගී.. ඇයිද හැංගී....
මේ රැයේ.. පාළුවේ......