සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා

Sanda Rata Rata Sanda Wimanata Tharu

shashika nisansala
සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා Lyrics

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා
ඔබ ආදරේට මටත්‌ හොරෙන්‌ හිත අරන්‌ ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා..

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා
ඔබ ආදරේට මටත්‌ හොරෙන්‌ හිත අරන්‌ ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා..

සිත ආදරේ කරන්න බෑ කියා..
දඟකාර සේ ඉඳී එපා කියා..

සිත ආදරේ කරන්න බෑ කියා..
දඟකාර සේ ඉඳී එපා කියා..
සඳ තරු  මිලිනව යාදෝ
යළි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහේ ඒ නිසා..

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා
ඔබ ආදරේට මටත්‌ හොරෙන්‌ හිත අරන්‌ ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා..

ඔබ ජීවිතේම දෙන්න මා පතා..
මට ආදරේ කරන්න ආ නිසා..

ඔබ ජීවිතේම දෙන්න මා පතා..
මට ආදරේ කරන්න ආ නිසා..
ඔබ සඳ කිරණක්‌ වේදෝ
ගන අඳුරක්‌ වේදෝ
මගෙ හද ගැහේ ඒ නිසා..

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා
ඔබ ආදරේට මටත්‌ හොරෙන්‌ හිත අරන්‌ ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා..

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන්‌ ගියා
ඔබ ආදරේට මටත්‌ හොරෙන්‌ හිත අරන්‌ ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා..

Video thumbnail