සඳ තනිවෙලා අහසේ..හිරු තනිවෙලා

Sanda Thaniwela Ahase Hiru Thaniwela

milton mallawarachchi
සඳ තනිවෙලා අහසේ..හිරු තනිවෙලා Lyrics

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..

උතුරා ගැලූ ගඟුලක්‌..
අද වියළිලා..

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා..

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා..

පියමං කළා දෙදෙනෙක්‌
සෙවණක්‌ බලා..
පැතුමන්‌ බිඳි නිවසක්‌
ඇත සුන්වෙලා..

පියමං කළා දෙදෙනෙක්‌
සෙවණක්‌ බලා..
පැතුමන්‌ බිඳි නිවසක්‌
ඇත සුන්වෙලා..

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා..

උයනක්‌ පිරී පිපි මල්‌
අද පරවෙලා..
විහඟුන්‌ ගැයූ ගී වැල්‌
අද නැතිවෙලා..

උයනක්‌ පිරී පිපි මල්‌
අද පරවෙලා..
විහඟුන්‌ ගැයූ ගී වැල්‌
අද නැතිවෙලා..

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා..

සඳ තනිවෙලා අහසේ..
හිරු තනිවෙලා..
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා..

Video thumbnail