සඳ තනියම රෑ තුන්යම Lyrics
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
ගිම්හානය.. මා මගහැර..
යළි නොයෙනා.. ලෙස ගියේද..
වසන්තයේ මල් පියවිලි
යන එන.. මගතොට.. හිඳිද..
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
මිහිදන් වූ.. ප්‍රාර්ථනා..
යළි අවදිව.. හිනැහුනේද..
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ.. ඔබ නොවේද..
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
සඳ තනියම...
රෑ තුන්යම..
ඔබ හා මම..
හැම භවයෙම..
ඔබ හා මම..
හැම භවයෙම...