සඳක් වෙලා Lyrics
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් //
දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ //
Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ //