සඳලුතලේ.. නිල්මිණි දල්වා

Sandaluthale Nilmini Dalwa

marians
සඳලුතලේ.. නිල්මිණි දල්වා Lyrics

නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානනා..

නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානනා.. වු..

සඳලුතලේ.. නිල්මිණි දල්වා
හද කලඹයි නාමල්‌ පුබුදයි
ඔබ ඈතයි.. මා දිළිඳු නිසා
සිහිනෙන්‌ එන්නම්‌ මා.. යන්නට කැන්දා..

සඳලුතලේ.. නිල්මිණි දල්වා
හද කලඹයි නාමල්‌ පුබුදයි
ඔබ ඈතයි.. මා දිළිඳු නිසා
සිහිනෙන්‌ එන්නම්‌ මා.. යන්නට කැන්දා..
යන්නට කැන්දා..

නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානනා..

නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානා
නන නාන නානන්‌ නානනා.. වු..

අඳුරු වූ සිත මගෙ.. නොනිදි රැයේ
එළිය ඔබෙන්‌.. පතයි නගේ..
විඩාබර වූ අඩවන්‌ දෙනෙතේ
ඔය රුව මැවුණේ සිත්‌ සහනේ. .

සඳලුතලේ.. නිල්මිණි දල්වා
හද කලඹයි නාමල්‌ පුබුදයි
ඔබ ඈතයි.. මා දිළිඳු නිසා
සිහිනෙන්‌ එන්නම්‌ මා.. යන්නට කැන්දා..
යන්නට කැන්දා..

පුන්සඳ නැගුණේ මේ රැයේ
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම්‌ සිහිනේ
අවදි නොවෙන්නේ පෙම්‌ සිහිනේ..

සඳලුතලේ.. නිල්මිණි දල්වා
හද කලඹයි නාමල්‌ පුබුදයි
ඔබ ඈතයි.. මා දිළිඳු නිසා
සිහිනෙන්‌ එන්නම්‌ මා.. යන්නට කැන්දා..
යන්නට කැන්දා..

ඔ.. ඔ.. ඔ.. ඔ ඕ.. ඔ..

යන්නට.. කැන්දා...

Video thumbnail