සඳවතියේ.. ඔබ මගේම යයි කියාලා

Sandawathiye Oba Magema Yai Kiya

ridma weerawardena
සඳවතියේ.. ඔබ මගේම යයි කියාලා Lyrics

සඳවතියේ.. ඔබ මගේම යයි කියාලා
මං.. අහස බලා උන්නා..
අහස බලා උන්නා..
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා

ඇයි මගේ සඳවතියේ..

සඳවතියේ.. ඔබ මගේම යයි කියාලා
මං.. අහස බලා උන්නා..
මං.. අහස බලා උන්නා
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා

ඇයි මගේ සඳවතියේ..

රැඳෙන්‌ නෑ.. මා නෙත්‌ මානයේ
නිවෙන්නේ.. ඇයි මේ යාමයේ
මා රිදවනු ඇයි.. මා හඬවනු ඇයි
සඳවතියේ.. මා ඇයි තනි කෙරුවේ..

(ආ අ ආ..)

සඳවතියේ.. ඔබ මගේම යයි කියාලා
මං.. අහස බලා උන්නා..
අහස බලා.. හා..
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා

ඇයි මගේ සඳවතියේ..
(නා නානේ නා..
නා නානේ නා...)

Video thumbnail