සන්දයාවේ Lyrics
සන්ද්‍යාවේ හේ හේ රූ මන බඳිනා
සංචාරෙක අපි දෙන්නා
උන්නා නුඹෙ සිනා මවා
පලමු හාදුවෙන් නතු වී ගියා දෙකොපුල
තනන්නම් යහනක් නුඹ තියන්න සිත තුල
අතර කතරෙම නුඹ වෙලා දිය බිඳ
කිඳුරාවි නුඹයි රඑක බැල්මෙන් මා වශී කල
දිගි නීල දෑසේ වැහෙන් මෙම ආදරේ
දෙඅත අල්ලන් යමු අපි ඈත අම්බරේ
තෙමන්නයි හාදුවලින් දෙතොල ලංකරේ
ආදරේ ඉතිරේවා අපේ ප්‍රේම අන්තරේ
ලියන්න කියන්න නුඹ ගැන ගීත ගයන්නම්
මුලු හදේ ආලේ නුඹහට පුදන්නම් මා
මුලු හදේ ආලේ නුඹහට පුදන්නම් මා
ලියන්න කියන්න නුඹ ගැන ගීත ගයන්නම්
ඈ සයනේ පවරා
හැඟුමන් මා තවරා
සියනේ රෑ සිත මා
අද රහසේ පතනා..//
සන්ද්‍යාවේ හේ හේ රූ මන බඳිනා
සංචාරෙක අපි දෙන්නා
උන්නා නුඹෙ සිනා මවා..//
ඈ සයනේ පවරා
හැඟුමන් මා තවරා
සියනේ රෑ සිත මා
අද රහසේ පතනා..//
සන්ද්‍යාවේ හේ හේ රූ මන බඳිනා
සංචාරෙක අපි දෙන්නා
උන්නා නුඹෙ සිනා මවා..//