සැඟවී සැඟවී පාවේදෝ Lyrics
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා..
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා...
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..
මා සිතේ.. පැතූ පැතුම්.. වේදනා නොදී..
ජීවිතේ.. ළසෝ නැවුල්.. ඈ නිවා හිඳි..
මා සිතේ.. පැතූ පැතුම්.. වේදනා නොදී..
ජීවිතේ.. ළසෝ නැවුල්.. ඈ නිවා හිඳි..
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා..
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..
මා හදේ.. සුසුම් නිවා.. ආදරේ ගෙනා..
ඒ සෙනේ.. බිඳින් එපා.. වේදනා මවා..
මා හදේ.. සුසුම් නිවා.. ආදරේ ගෙනා..
ඒ සෙනේ.. බිඳින් ඒපා.. වේදනා මවා..
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා..
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..
සැඟවී සැඟවී පාවේදෝ
ආදරේ පෙම් කල්පනා...
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..
දෑසේ ආරාධනා..
දෑසේ ආරාධනා..
දෑසේ ආරාධනා...