Sankari

Sankari


Sankari Lyrics

හිතට හරි නෑ සංකාරී....
ගොම්මනෙ නටමුද කංකාරී...
ඔමරි පානා මනමාලී...
මල්වර නැකතට හිත ඕනී...
ඔය පේන දුරින් හාදු තියා....සෙක්කුව වාගේ කැරකීයං...
නවම් මහේ සාද දමා..කරකාරෙට කැන්දන් යන්නං...

හිතට හරි නෑ සංකාරී...
ගොම්මනෙ නටමුද කංකාරී...
ඔමරි පානා මනමාලී...
මල්වර නැකතට හිත ඕනී...
ඔය පේන දුරින් හාදු තියා....සෙක්කුව වාගේ කැරකීයං...
නවම් මහේ සාද දමා..කරකාරෙට කැන්දන් යන්නං...

නෑ ගම් එනකොට මාමගෙ සැරවැර ගානට අඩුවේවී...
රාටික තොලකට ගෑවෙන ජාමෙට මාමත් බහදේවී...
ඔන්න මාගේ ආලේ පාලා නාඹර රූපේ කෝලකලා..
ඉන්න මාගේ හීනේ වීලා ජීවිතකාලේ ලඟට වෙලා....

සිරිය ගේනා හැඩකාරී...
ඔච්චම් පාමුද මනහාරී...
දපනෙ දා මා මනමත් වී...
මා ගත රෑ මැද සැනසේවී...
ඔය පේන දුරින් හාදු තියා....සෙක්කුව වාගේ කැරකීයං...
නවම් මහේ සාද දමා..කරකාරෙට කැන්දන් යන්නං...

අනෙ අනේ පෑගූනා වගේ කඩි ගුලක්
උඹත් එක්ක නටන්න ආසයි වරු තුනක්
හැබැයි මම ඉඳ හිට කෙලියොත් නම් හොඳ බුලක්දා
ලා යන්න නම් හිතන්නවත් එපා දිලා මට දුකක්

උඹ රූන් පෙත්ත වගේ කැරකිලා
පාටීයම ටියුන් වෙලා ගියා ඇඹරිලා
ඉතින් චූන් එකේ උඹත් එක්ක සැනසිලා
යන එක තමයි අරමුණ මට වැලලිලා

දැන් නම් වදින්නේ නෑ වගේ තිරිංග
දැන් මුලු ඇඟේම ලව් feelinga
මහ මෙරක් වටින මගෙ පණ ඩිංග
උඹ ගියොත් හුස්ම ටික නවතීද

හිතට හරි නෑ සංකාරී....
ගොම්මනෙ නටමුද කංකාරී...
ඔමරි පානා මනමාලී...
මල්වර නැකතට හිත ඕනී...
ඔය පේන දුරින් හාදු තියා....සෙක්කුව වාගේ කැරකීයං...
නවම් මහේ සාද දමා..කරකාරෙට කැන්දන් යන්නං...

හිතට හරි නෑ සංකාරී....
ගොම්මනෙ නටමුද කංකාරී...
ඔමරි පානා මනමාලී...
මල්වර නැකතට හිත ඕනී...
ඔය පේන දුරින් හාදු තියා....සෙක්කුව වාගේ කැරකීයං...
නවම් මහේ සාද දමා..කරකාරෙට කැන්දන් යන්නං...

Video thumbnail