සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා

Sansara Sewanella Lesa Aa Pathala

milton mallawarachchi
සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා Lyrics

සංසාර සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා..කලතා පෙරාලා..

සංසාර සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා..කලතා පෙරාලා..

මා මද සුළඟයි.. ඔබ මුදු සුවඳයි
මා මද සුළඟයි.. ඔබ මුදු සුවඳයි
පෑහී පෑහී.. එකට හමා යයි
පෑහී පෑහී.. එකට හමා යයි
හද මාගේ පිළිගන්න
එය ඔබගේමයි.. එය ඔබගේමයි

සංසාර සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා..කලතා පෙරාලා..

ආදර නදියේ.. ගිලි ගිලි පිරි ඒ
ආදර නදියේ.. ගිලි ගිලි පිරි ඒ
පීනා පීනා.. යමු පෙම්බරියේ
පීනා පීනා.. යමු පෙම්බරියේ
රළ පහර ඉවසන්න
සැපත ඉදිරියේ.. සැපත ඉදිරියේ

සංසාර සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා..කලතා පෙරාලා..

සංසාර සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා..කලතා පෙරාලා..

Video thumbnail