වැහි නොඑනා ඉඩෝරෙකි Lyrics
දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්..
වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධද්යානෙදී
මල් වැහි දෝතින් පිදූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධද්යානෙදී
මල් වැහි දෝතින් පිදූ
සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා..
හෙවනැල්ල සේ මගේ..
ලග ඉන්න දෑස පේන මානයේ....
වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධද්යානෙදී
මල් වැහි දෝතින් පිදූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධද්යානෙදී
මල් වැහි දෝතින් පිදූ