කඳුලයි පවසන්නේ
සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ
නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ
සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ
නොකියූ ඒ ආදරේ
[Verse 1]
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා
ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා
දුර ගියා
[Pre-Chorus]
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංඛා නිවී යයි මෙදා
[Chorus]
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
[Verse 2]
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ලඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
[Pre-Chorus]
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
[Chorus]
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
[Verse 3]
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා
ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා
දුර ගියා
[Pre-Chorus]
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
[Chorus]
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ