සන්තාප මාවතේ.. සංවේදනා මැදුරේ Lyrics
සන්තාප මාවතේ..
සංවේදනා මැදුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්..
සන්තාප මාවතේ..
සංවේදනා මැදුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්
චෙන්වීම මා ඇගෙන්..
තරුවක් ලෙසින් වැළපී හඬා රැයේ..
දැරියක් හිඳී තනිවී දෙමංතලේ..
නොසැලී රැඳී කඳුළක් ඇගේ නෙතේ..
හඬගා කියයි නටබුන් අතීතයේ..
සන්තාප මාවතේ..
සංවේදනා මැදුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්..
හසරැල් මැකී පිපි මල් මුවේ ඇඟේ..
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ..
සඳ තාරකා අඳළුරේ ගිලී ගියේ..
ඇය මා සෙවු සෙනෙහේ නිමාවයේ..
සන්තාප මාවතේ..
සංවේදනා මැදුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්..
සන්තාප මාවතේ..
සංවේදනා මැදුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්..