සරා සඳ්.. ලියා Lyrics
සරා සඳ්.. ලියා
මාගේ හීනේ.. ඔඹඕ ඔ ඕ ඔ ඔ..
හදේ රැඳී.. උන්නා
ඒ ආදරේ.. මේ යාමයේ..
යන්නම් මතකෙන්.. හැබැහින්..
ආදරෙන්.. ඔ ඕ ඔ ඕ ඔ ඔ..
යන්නම්.. මතකෙන්..
ආදරෙන්..
තරු පායා.. තිබුණත් රෑ..
අහස පාළුවට ගිහින්..
නුඹත් යන්න ගිහින් වත් දෝ
අමාවක වගේ...
සඳේ.. අහපන්..
මේ රෑ යාමේ.. මාගේ අන්දරේ
සඳේ සඳේ.. නුඹ කොහිදැයි කියපන්
මේ රෑ යාමේ.. මා තනියෙන් මේ ඉවුරේ..
සරා සඳ්.. ලියා
මාගේ හීනේ.. ඔඹඕ ඔ ඕ ඔ ඔ..
හදේ රැඳී.. උන්නා
ඒ ආදරේ.. මේ යාමයේ..
යන්නම් මතකෙන්.. හැබැහින්..
ආදරෙන්.. ඔඹඕ ඔ ඕ ඔඔඹ..
යන්නම්.. මතකෙන්..
ආදරෙන්..
සඳේ.. ඉඳපන්..
තව වරුවක්.. ඇවිදින් ළඟින්
සඳේ සඳේ.. නුඹ කොයිබද කියපන්
මේ රෑ යාමේ.. මා තනියෙන් මේ ඉවුරේ..
මා මතකෙන්...